දෑ අභිමානෙන් හදවත් පුරවා - රුපු ඹඳ සිඳ දැමු පුරාතනේහෙළ විරු රැසකට නිජ භූමිය වූ - සත් කෝරළයේ රන් පොළවේඩහදිය බිදු මත ගොඩනැගි මිණිටැඹ - මැදි විදුහල් මව සඳලංකා //මිණි කැන් විහිදා නැණ කොඳ පුබුදා - සැරදේ දිගුකල් ලක් දෙරණේවිදු අම දහරින් මන මල සෝදා - සිසු කැල යහමග යැව් මාතාඒ මග අපි යමු එඩි බව පෙන්වමු - බාධක හමුවේ නොනවතාමූ
SANDALANKA, THE MOTHER OF SCHOLAR BEARER, THE CREATOR OF HEROES AND HEROINES ON THIS GOLDEN GLEBE INCULCATES PRIDE AND SPLENDOUR.GLEAMING PARAGON EVOLVED ON SWEAT, WE ARE BEHOLDEN TO YOU MOTHER SCHOOL, AND WISH YOU LONG LAST FORTITUDE EVERMORE!BENEVOLENT MOTHER, YOU ALWAYS MAKE YOUR STUDENTS BRILLIANT, SENSIBLE AND LOYAL. WE CEASELESSLY MOVE BEYOND, UNHEEDED SNAG AND PAIN.
Lyrics - Mr.N.J. Kurera Melody - Mr.H.M. Piyasena Herath
දෑ අභිමානෙන් හදවත් පුරවා - රුපු ඹඳ සිඳ දැමු පුරාතනේ
හෙළ විරු රැසකට නිජ භූමිය වූ - සත් කෝරළයේ රන් පොළවේ
ඩහදිය බිදු මත ගොඩනැගි මිණිටැඹ - මැදි විදුහල් මව සඳලංකා //
මිණි කැන් විහිදා නැණ කොඳ පුබුදා - සැරදේ දිගුකල් ලක් දෙරණේ
විදු අම දහරින් මන මල සෝදා - සිසු කැල යහමග යැව් මාතා
ඒ මග අපි යමු එඩි බව පෙන්වමු - බාධක හමුවේ නොනවතාමූ
The school song, the meaning it carries
SANDALANKA, THE MOTHER OF SCHOLAR BEARER, THE CREATOR OF HEROES AND HEROINES ON THIS GOLDEN GLEBE INCULCATES PRIDE AND SPLENDOUR.
GLEAMING PARAGON EVOLVED ON SWEAT, WE ARE BEHOLDEN TO YOU MOTHER SCHOOL, AND WISH YOU LONG LAST FORTITUDE EVERMORE!
BENEVOLENT MOTHER, YOU ALWAYS MAKE YOUR STUDENTS BRILLIANT, SENSIBLE AND LOYAL. WE CEASELESSLY MOVE BEYOND, UNHEEDED SNAG AND PAIN.